විද්‍යුත් අවයවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (සත්ව.) විදුලි ආඳුන් වැනි ඇතැම් සතුන්ගේ ශරීරයේ පිහිටි විදුලි සැර නිකුත් කළ හැකි අවයවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. electric organ