විද්‍යුත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විදුලිබලය පිළිබඳ වූ විදුලිබලය හා සම්බන්ධ විද්‍යුතීය ; විදුලිමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විදුලිය පිළිබඳ වූ (සං. විද්‍යුත්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. electric
2. a. electrical