විද්යුතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පරමාණුවක තිබෙන ඉලෙක්ට්රෝන නමැති කොටස් ඉන් වෙන්වීම හෝ ගමන් කිරීම හෝ හේතුකොට ගෙන ඇතිවන ශක්ති ප්රභේදය ; විදුලිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විදුලිය (සං. විද්යුත්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. electricity
නා. පරමාණුවක තිබෙන ඉලෙක්ට්රෝන නමැති කොටස් ඉන් වෙන්වීම හෝ ගමන් කිරීම හෝ හේතුකොට ගෙන ඇතිවන ශක්ති ප්රභේදය ; විදුලිය.
නා. විදුලිය (සං. විද්යුත්)
n. electricity