සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4015

විද්‍යුත් අවසාදනය

electro-deposition

විද්‍යුත් අවසාධනය

electrostenolysis

විද්‍යුත් අවිච්ඡේද්‍යය

non-electrolyte

විද්‍යුත් අවිච්ඡේද්‍යුය

non-electrolyte

විද්‍යුත් ආරෝපණ ගුණ ඇති

a. ionic

විද්‍යුත් ආරෝපණය

Soc. electric charge

විද්‍යුත් ආරෝපණය හා ස්කන්ධය ශූන්‍ය වූ මූලික අංශු

n. neutrino

විද්‍යුත් ආලේපනය

electroplating

විද්‍යුත් ආස්‍රැතිය

electro-osmosis

විද්‍යුත් ආස්‍රුතිය

electro-osmosis

විද්‍යුත් ඊක්ෂකය

electroscope

විද්‍යුත් ඊක්ෂණය

Che. electroscopy

විද්‍යුත් උත්ප්‍රේරණය

electrocatalysis

විද්‍යුත් ඌෂ්මකය

Che. electric furnace

විද්‍යුත් ඍණ

Che. electronegative

විද්‍යුත් එන්සැපැලෝග්‍රාපිය

Ele. electroencephalograph

විද්‍යුත් ඔක්සිහරණය

electroreduction

විද්‍යුත් ඔප දැමීම

electropolishing

විද්‍යුත් කන්තු රේඛකය

Med. electrocardiograph

විද්‍යුත් කන්තු රේඛණය

electrocardiography

විද්‍යුත් කන්තු රේඛය

Psy. electrocardiogram

විද්‍යුත් කන්තුරේඛය

n. electrocardiograph

විද්‍යුත් ක්ෂේත්‍රය

n. electric field

විද්‍යුත් කාන්දු පෙරීම

electrodialysis