විද්යුත් ආරෝපණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (භෞති.) විද්යුත් ශක්තියෙන් යුක්ත වීම ; විදුලිබලය කාවැදීම ; විද්යුතය අන්තර්ගත වීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. electric charge