විද්‍යුත් කන්තු රේඛකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. හෘදය වස්තුවේ ස්ඵන්දනය විදුලි බලයෙන් සටහන් කරන යන්ත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. electrocardiograph