විද්යුත් ආලේපනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විදුලිය බලයෙන් ලෝහයක් මත තවත් ලෝහයක් ගැල්වීම ; බාල ලෝහයක් මත වටිනා ලෝහයක් විදුලිය බලයෙන් ආලේප කිරීම.