සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4012
විද්විකරේණුකතාව
Bot. obdiplostemony
විද්වේෂය
Aes. antipathy
විද්යත් චාපය
Phy. electric arc
විද්යමාන
1. adj. apparent
2. a. existing
3. Bot. extant
4. Psy. manifest
5. a. visible
විද්යමාන උරුමක්කාරයා
Law. heir apparent
විද්යමාන වීම
Aes. manifestation
විද්යමානවීම
Soc. manifestation
විද්යා
විද්යා දැනුම පදනම් කරගෙන ඇති වූ ආගමික නිකායක්
n. scientology
විද්යා ප්රබන්ධ
Oth. science fiction
විද්යාංශය
n. faculty
විද්යාකෝෂය
n. thesaurus
විද්යාගාරය
n. laboratory
විද්යාඥයා
n. scientist
විද්යාඩම්බරය
n. pedantry
විද්යාත්මක
n. scientific
විද්යාත්මක / විදුහුරු
විද්යාත්මක ක්රමය
Soc. scientific method
විද්යාත්මක නොවන
විද්යාත්මක නොවූ
a. unscientific
විද්යාත්මක පර්යේෂණවල යෙදෙන්නා
n. boffin
විද්යාත්මක වයිරස අධ්යයනය
n. virology
විද්යාත්මක හා සංස්කෘතික සංවිධානය
Acc. unesco
විද්යාධරයා
n. learned