manifestation

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Aes. අවීර්භාවය
2. ආවිර්භාවය
3. Log. ආවිශ්කරණය විද්‍යාමානවීම
4. ආවිෂ්කරණය
5. ආවිෂ්කාරය
6. Soc. ආවීර්භාවය
7. n. පහළ වීම
8. ප්‍රකට කිරීම
9. n. ප්‍රකාශයට පැමිණවීම
10. n. ප්‍රකාශයට පැමිණීම
11. Aes. ප්‍රකාශවීම
12. ප්‍රාදුර්භාවය
13. ව්‍යංජනා ලක්ෂණය
14. Aes. විද්‍යමාන වීම
15. Soc. විද්‍යමානවීම
16. විද්‍යුමාන වීම
17. විද්‍යුමානවීම