ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1440
mangle
1. vt. තළා පොඩි කරනවා
2. මිරිකන යන්ත්රය
3. යන්ත්රයේ තෙරපුම
4. n. රෙදි මිරිකා මදින යන්ත්රය
mangling
1. පිරිමැදුම
2. සිනිඳු කිරීම
mango
mango-hopper
mangosteen
mangrove
1. Geo. කඩොල්
2. n. කඩොල් ගස
3. Bot. කඩොලාන
4. n. කඬොල්
5. n. කඬොල්
mangroves
Bot. කඩොලාන
mangy
a. නීච
manhandle
1. අඩනත්තේට්ටම් කරනවා
2. vt. අඩන්තේට්ටම් කරනවා
manhole
1. කානු කවාටය
2. Ele. මනුබිල
mania
1. Soc. උන්මාදය
2. n. උමතුව
3. Med. ක්ෂිප්තතාව
maniac
1. n. උන්මත්තකයා
2. Law. උමතුවා
3. n. වියරු වැටුණු තැනැත්තා
maniacal
1. a. උමතු
2. a. පිස්සකු මෙන් හැසිරෙන
manic
manic-depressive psychosis
manicure
n. කරප්රසාධනය
manicurist
manifest
1. n. නැව් බඩු ලේඛනය
2. Acc. නෞභාර ලේඛනය
3. a. ප්රකට
4. vt. ප්රකට කරනවා
5. v. ප්රකාශ වෙනවා
6. a. ප්රත්යක්ෂ
7. a. පැහැදිලි
8. vt. පැහැදිලි සේ දක්වනවා
9. Eco. රේගු දර්ශකය
10. Psy. ව්යක්ත
11. Psy. විද්යමාන
manifestation
1. Aes. අවීර්භාවය
2. ආවිර්භාවය
3. Log. ආවිශ්කරණය විද්යාමානවීම
4. ආවිෂ්කරණය
5. ආවිෂ්කාරය
6. Soc. ආවීර්භාවය
7. n. පහළ වීම
8. ප්රකට කිරීම
9. n. ප්රකාශයට පැමිණවීම
10. n. ප්රකාශයට පැමිණීම
11. Aes. ප්රකාශවීම
12. ප්රාදුර්භාවය
13. ව්යංජනා ලක්ෂණය
14. Aes. විද්යමාන වීම
15. Soc. විද්යමානවීම
16. විද්යුමාන වීම
17. විද්යුමානවීම
manifesto
1. Soc. අධිප්රකාශය
2. n. ප්රකාශනය
3. Law. ප්රතිපත්ති ප්රකාශනය
4. Soc. ප්රතිපත්ති ප්රකාශය
manifold
1. a. අනේකාකාර
2. නලහමුව
3. Art. නළහමුව
4. Log. නානත්වය
5. a. නානාප්රකාර
6. a. නානාවිධ
7. vt. පිටපත් කරනවා
8. Psy. බහුවිධය
9. a. විවිධ
10. Mat. සමුදාය
manifolds
Civ. නළ හමුව
manikin
1. n. කුරුට්ටා
2. කුරුමිට්ටා
3. n. දේහ රූපය
4. Aes. පූට්ටු රුව
5. n. මිට්ටා
6. Aes. වාමනයා