උමතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිහි විකල් වුණු; වියරු වූ; පිස්සු වැටුණු; මත් වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. crazy
2. a. delirious
3. a. distracted
4. a. frantic
5. a. frenetic
6. a. insane
7. a. mad
8. a. maniacal
9. a. manic
10. a. rabid
11. a. screwy