සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 848
උමං දුමිරිය
උමං මඟ
n. subway
උමං සොහොන
n. catacomb
උමං සොහොන්
n. catacombs
උමංගෙය
උමග
n. tunnel
උමඟ
1. Civ. drift
2. n. tunnel
3. n. undercroft
උමඟක් හාරනවා
vt. tunnel
උමතන උපකරණය
උමතු
1. adj. crazy
2. a. delirious
3. a. distracted
4. a. frantic
5. a. frenetic
6. a. insane
7. a. mad
8. a. maniacal
9. a. manic
10. a. rabid
11. a. screwy
උමතු කරනවා
1. vt. distract
2. vt. intoxicate
3. vt. madden
උමතු වැටී
adj. amok
උමතු වූ
a. distrait
උමතුකම
උමතුතා ආයාචනය
Law. plea of insanity
උමතුබව / සිහිවකලත්වය
උමතුව
1. Soc. insanity
2. Soc. lunacy
3. n. mania
4. n. rabidity
5. n. rabidness
උමතුවා
උමතුවෙන් උනන්දු වූ
a. fanatical
උම්බෑ ගානවා
v. moo
උම්බෙලිපෙරේ
Bot. umbelliferae
උම්මත්තක
a. mad
උම්මන්තකයා
n. raver