සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 847

උභයශ්වාසරන්ධ්‍රීය

amphipneustic

උභයසන්ධානය

amphiarthrosis

උභයසන්ධානාග්‍ර

amphicondylous

උභයස්‍රෝතගාමී

amphidromous

උභයාංග ස්තම්භය

1. Bot. column
2. Bot. gynostegium

උභයාංගස්තම්භය

Bot. gynostemium

උභයාග්‍රකේශරී

amphitrichous

උභයාර්ථ

1. Log. ambiguous
2. ambiguously
3. ambiguousness

උභයාර්ථතාව

Sta. ambiguity

උභයාර්ථය

n. ambiguity

උභයාර්ථවාචක

equivocation

උභයාර්ථවාචී

adj. ambiguous

උභයාවතල

amphicoelous

උභයාවේගතාව

ambivalence

උභයාවේගිකතාව

n. ambivalence

උභයාවේගිතාව

Psy. ambivalence

උමං කණින හොරා

house-breaker

උමං කණිනවා

vti. sap

උමං කඳවුර

n. bunker

උමං කාමරය

n. cellar

උමං කැණීම

Sur. tunnelling

උමං කුටිය

n. cellar

උමං තලය

basement

උමං දුම්රිය

n. underground