ambiguity

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අනේකාර්ථය
2. n. අර්ත ව්‍යාකුල බව
3. Sta. උභයාර්ථතාව
4. n. උභයාර්ථය
5. ද්ව්‍යර්ථිකතාව
6. ද්ව්‍යර්ථිකභාවය
7. Acc. බහු අර්ථතාව
8. Law. බහුඅර්ථතාව
9. Law. බහුරුත් බව
10. Acc. බහුරුන් බව
11. n. වක්‍රෝක්තිය
12. n. ව්‍යාකූලත්වය
13. Log. සංදිග්ධතාව
14. n. සංශය
15. සන්දිග්ධතාව
16. සන්දිග්ධාර්ථතාව