සංශය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සැකය; අවිශ්වාසය (සං. සංශය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambiguity
2. n. doubt
3. Acc. uncertain