සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4327
සංවේදාංගය
සංවේදිකරණය
සංවේදිතාමානය
Phy. sensitometer
සංවේදිතාමිතිය
Phy. sensitometry
සංවේදිතාව
1. Soc. sensibility
2. sensitiveness
3. Mng. sensitivity
සංවේදී
සංවේදී කරනවා
vt. sensitize
සංවේදී ශාකය
Bot. sensitive plant
සංවේදීකරණය
1. Phy. sensitisation
2. Psy. sensitization
සංවේදීකාරකය
Che. sensitizer
සංවේදීකෘත
1. Aes. sensitize
2. Ele. sensitized
3. Phy. sensitised
සංවේදීතාව
1. sensibility
2. Psy. sensitiveness
3. n. sensitivity
සංවේදුක
සංශක්තිය
සංශක්තිවාදය
Log. synergism
සංශය
සංශයක
a. unclear
සංශයතා මූලධර්මය
සංශයතාව
1. Psy. uncertain
2. Sta. uncertainty
සංශයවාදය
1. Soc. scepticism
2. Log. skepticism
සංශයවාදියා
Log. sceptic
සංශයවාදී
සංශයාපේක්ෂක
1. Law. speculative
2. Law. speculator
සංශයාපේක්ෂණය කරනවා
Law. speculate