සංශයවාදී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සියලු දේ ගැන සැක ඇති ; ආගම සම්බන්ධයෙන් විශ්වාසයක් නැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. sceptic
2. a. sceptical