සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4326

සංවේදක ස්නායුව

Med. sensory nerve

සංවේදක සෛලය

aesthacyte

සංවේදකය

1. Phy. sensor
2. sensors

සංවේදකයා

Law. stipulator

සංවේදන ඒකකය

Psy. su

සංවේදන පද්ධතිය

Psy. sensory system

සංවේදන වාදය

1. Soc. sensationalism
2. Soc. sensationism

සංවේදනක්ෂමතාව

affectivism

සංවේදනතාව

n. sentience

සංවේදනය

1. awareness
2. n. sensation
3. Law. stipulation
4. intution

සංවේදනය කරනවා

1. vi. empathize
2. Law. stipulate

සංවේදනය කිරීම

Sta. sensing

සංවේදනවාදය

n. sensationalism

සංවේදනශීලිත්වය

affectivity

සංවේදනාත්මකව සලකනවා

vi. empathize

සංවේදනාව

1. aesthesis
2. Log. sentience

සංවේදනීය

Soc. sensational

සංවේදනීයතාව

Soc. sensitivity

සංවේදය

1. Med. sense
2. n. understanding

සංවේද්‍ය

1. Log. aesthetic
2. Log. sensible

සංවේද්‍යතාව

1. Soc. sensibility
2. Phy. sensitiveness

සංවේද්‍යය

Psy. sensible

සංවේද්‍යයෝ

Log. sensibilia

සංවේද්‍යු

aesthetic