සංවේදනාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. 1. (ඉන්ද්රිය මඟින් ඇතිවන) හැඟීම ; දැනීමේ ශක්තිය ; වේදනාව.2. තීරණය ; නඩු තීන්දුව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. aesthesis2. Log. sentienceසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1668 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4326 ← සංවේදනාත්මකව සලකනවා සංවේදනීය →