සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4325

සංවෘත්ත චක්‍රය

Acc. closed curve

සංවෘත්ත සංකල්පනාව

parochialism

සංවෘත්ති

Bot. anabolic

සංවෘත්තිජය

Bot. anabolite

සංවෘත්තිය

n. anabolism

සංවෘතිය

1. Psy. closure
2. n. contraction

සංවේගදායක

a. distressing

සංවේගය

1. n. anguish
2. n. sensation
3. n. shake
4. n. solemnity
5. n. sorrow
6. n. sympathy

සංවේගය ප්‍රකාශ කරනවා

vt. deplore

සංවේගයෙන් සිටිනවා

vi. concern

සංවේගාත්මක

1. a. sensational
2. a. solemn

සංවේගාතිශය භාවය

Soc. sentimentality

සංවේතන

Law. emoluments

සංවේතනය

1. Psy. consentience
2. Acc. honorarium

සංවේතනිකය

Psy. consentience

සංවේතනිකව

adv. consciously

සංවේද ඉන්ද්‍රිය

n. sense organ

සංවේද ඉන්ද්‍රියය

Psy. sense organ

සංවේද ඉන්ද්‍රියිකාව

sensilla

සංවේද කේන්ද්‍රය

sensorium

සංවේද ජනක

Psy. aesthesiogenic

සංවේද මානය

Psy. aesthesiometer

සංවේදක

Soc. sensory

සංවේදක ස්නායු

Soc. sensory nerve