සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4324

සංවිපාක

Soc. consequent

සංවිපාකය

Soc. consequence

සංවිපාකවාදය

Log. consequentialism

සංවිපාකී

Soc. consequential

සංවිභාගය

n. investigation

සංවියුත එලකය

n. switchboard

සංවියුත ඵලකය

switch-board

සංවියුතය

n. switch

සංවිලයනය

Log. absorption

සංවිලීන

merged

සංවිලෙනය

1. Law. confusion
2. Law. confusio

සංවිශේෂය

1. Bot. coenospecies
2. Bot. xenospecies

සංවිහිත

organized

සංවිහිතිය

Log. disposition

සංවීක්ෂකයා

Law. inquisitor

සංවීක්ෂණ

Law. inquisitorial

සංවීක්ෂණය

Log. inquisition

සංවුතය

1. a. covered
2. a. guarded

සංවෘත

1. a. close
2. Log. closed
3. collated
4. a. air-tight

සංවෘත දාමය

1. Phy. closed chain
2. Phy. closed-chain

සංවෘත පරිපථය

1. Phy. closed-circuit
2. Phy. closed circuit

සංවෘත ප්‍රාන්තරය

Mat. closed interval

සංවෘත පුෂ්පත්වය

cleistogene

සංවෘත වක්‍රය

Mat. closed curve