සංවීක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සුපරීක්ෂාකාරී ව බැලීම ; විපරම් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉතා සුපරීක්ෂාකාරී ව බැලීම (සං. සංවීක්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. inquisition