සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4323
සංවාසප්රතිකූලතාව
සංවාසය
1. n. cohabitation
2. n. coition
3. n. coitus
4. Law. copulation
5. n. knowledge
6. Psy. mating
7. co-habitation
සංවාසයෙහි යෙදෙනවා
සංවාසයේ යෙදෙනවා
Law. cohabit
සංවාහකය
n. convector
සංවාහී
Mat. convective
සංවිකරණය
Bot. pelorisation
සංවික්ෂණය
Soc. inquisition
සංවිකාර
Bot. peloric
සංවිකෘතික
සංවිකෘතිය
සංවිචනය
n. corrugation
සංවිජානනය
n. apperception
සංවිධාන
සංවිධාන කරනවා
Psy. organize
සංවිධානය
1. n. administration
2. Mat. arrangement
3. n. body
4. co-ordination
5. n. constitution
6. n. direction
7. n. disposition
8. n. economy
9. Mng. establishment
10. n. order
11. n. organisation
12. n. organization
13. Sta. planning
සංවිධානය කිරීම
සංවිධානයක ඇතුළු ගැටුම්
සංවිධානයක ප්රතිගාමී කණ්ඩායම
සංවිධානයක ලාංඡනය
n. logotype
සංවිධානාත්මක
adj. administrative
සංවිධායකය
1. organizer
2. organizator
සංවින්දක
Psy. sensuous
සංවින්දනය
Psy. synesthesia