සංවිධාන

saṃvidhāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සකස් කළ ; පිළියෙළ කළ.
1. නා.ප්‍ර. ක්‍රමවත් ව කටයුතු යෙදීම ; පිළියෙල කිරීම.
2. පිළිවෙළක් ඇති කාර්ය මණ්ඩල හවුල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නියම කිරීම; නියම කිරීම; පිළියෙළ කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සංවිධාන කිරීම, පිළියෙලකිරීම. (පි. 489)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

organizations

Digital Pāḷi Dictionary