බුද්ධදත්ත පාලි අකාරාදිය – 674
සංවිදහිතුං
නි. නියම කරන්ට; පිළියෙළ කරන්ට.
සංවිධාතු
පු. නියම කරන්නා; පිළියෙළ කරන්නා.
සංවිධාතුං
නි. නියම කරන්ට; පිළියෙළ කරන්ට.
සංවිධාන
න. නියම කිරීම; නියම කිරීම; පිළියෙළ කිරීම.
සංවිධායක
3. විධාන කරන්නා.
සංවිභජති
(සං+වි+භජ+අ) මනාසේ බෙදයි.
සංවිභජන
න. බෙදීම.
සංවිභජන්ත
3. බෙදන; බෙදමින්.
සංවිභජිත
3. බෙදන ලද; බෙදූ; වෙන් කළ.
සංවිභජිත්වා
පූ.ක්රි. බෙදා; වෙන් කොට.
සංවිභජිතුං
නි. බෙදන්ට.
සංවිභජිය
පූ.ක්රි. බෙදා; වෙන් කොට.
සංවිභත්ත
3. බෙදන ලද; බෙදූ; වෙන් කළ.
සංවිභාග
පු. පරිත්යාගය; බෙදීම.
සංවිභාගී
3. පරිත්යාගශීලී පුද්ගලයා.
සංවිරූහති
(සං+වි+රුහ+අ) මනසේ වැඩේ.
සංවිරූළ්හ
3. මනාසේ වැඩුණු.
සංවිහිත
3. නියම කළ; පිළියෙළ කළ.
සංවුත
3. ආවරණය කළ; යටපත් කළ; වැසූ.
සංවුතින්දිය
3. යටපත් කළ ඉඳුරන් ඇති.
සංවෙග
පු. ඛේදය; සිතේ අමාරුව.
සංවෙජන
න. කල කරවීම; බියපත් කිරීම.
සංවෙජනීය
3. ඛේද උපදවන; සංවේග ඉපදවිය යුතු.
සංවෙජිත
3. උත්සාහවත් කරනු ලැබූ.