බුද්ධදත්ත පාලි අකාරාදිය – 673

සංවර

පු. යටපත් කිරීම; හික්මීම.

සංවරණ

න. මුවහ කිරීම; වැළැක්වීම.

සංවරති

(සං+වර+අ) පියයි; මුවහ‍ කෙරේ; යටපත් කෙරේ; වසයි; හික්මවයි.

සංවරන්ත

3. ආවරණය කරන; යටපත් කරන; හික්මෙන.

සංවරිත්වා

පූ.ක්‍රි. ආවරණය කොට; යටපත් කොට; වසා.

සංවරී

ඉ. රාත්‍රිය.

සංවසති

(සං+වස+අ) ආශ්‍රය කරයි; එක්ව වසයි.

සංවසන්ත

3. එක්ව වසන; එක්ව වසමින්.

සංවසමාන

3. එක්ව වසන; එක්ව වසමින්.

සංවසිත්වා

පූ.ක්‍රි. ආශ්‍රය කොට; එක්ව වාසය කොට.

සංවසිය

පූ.ක්‍රි. ආශ්‍රය කොට; එක්ව වාසය කොට.

සංවාස

පු. එක්ව විසීම; මෛථුන සංවාසය; ස්‍ත්‍රී පුරුෂ සමාගමය.

සංවාසක

3. එකට වසන්නා; එක්ව විසීම් ඇත්තා.

සංවිග්ග

3. කලකිරුණු; සංවේගයට පත්.

සංවිජ්ජති

(සං+විද+ය) තිබේ; පවතී; විද්‍යමාන වේ.

සංවිජ්ජන

න. පැවතීම; විද්‍යමාන වීම.

සංවිජ්ජන්ත

3. තිබෙන; පවතින; විද්‍යමාන වන.

සංවිජ්ජමාන

3. තිබෙන; පවතින; විද්‍යමාන වන.

සංවිදහති

(සං+වි+ධා+අ) පිළියෙළ කෙරේ; විධාන කෙරේ.

සංවිදහන

න. නියම කිරීම; පිළියෙළ කිරීම.

සංවිදහන්ත

3. නියම කරන; නියම කරමින්.

සංවිදහමාන

3. නියම කරන; නියම කරමින්.

සංවිදහිත

3. නියම කළ.

සංවිදහිතබ්බ

3. නියම කළ යුතු.