සංවිජ්ජති

saṃvijjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+විද+ය) තිබේ; පවතී; විද්‍යමාන වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. විද, සත්තායං, වීමෙහි +ති) විද්‍යමාන වෙයි. (පි. 489)

Digital Pāḷi Dictionary