සංවිදහති
saṃvidahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+වි+ධා+අ) පිළියෙළ කෙරේ; විධාන කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. විද, ඤාණෙ, ඤාණයෙහි +ති) පිළියෙල කරයි, නියොග කරයි. (පි. 489)
Digital Pāḷi Dictionary
- saṃvidahati pr arranges; organizes; plans; prepares [saṃ + vi + daha + ti]