සංවාස

saṃvāsa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එක්ව විසීම; මෛථුන සංවාසය; ස්‍ත්‍රී පුරුෂ සමාගමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමගි වාසය, වාසයකිරීම. (පි. 489)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. conjugal

Digital Pāḷi Dictionary