සංවිග්ග

saṃvigga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සංවේගයට පැමිණි ; කලකිරුණු ; කැලඹුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කලකිරුණු; සංවේගයට පත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කළකිරුණු, උකටලී වූ. (පි. 489)

Digital Pāḷi Dictionary