සංවෙග
saṃvega
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඛේදය; සිතේ අමාරුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හිරීයනය = ලජ්ජාවීම, කළකිරීම, සංවේගය. (පි. 490)
Digital Pāḷi Dictionary
- saṃvega 1 masc sense of urgency; existential alarm; shock about existence [saṃ + vege + a]
- saṃvega 3 masc [saṃ + vege + a]
- saṃvega 2 masc dread; shock; awe [saṃ + vege + a]