සංවිභජති

saṃvibhajati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+වි+භජ+අ) මනාසේ බෙදයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. භජ, භාගෙ, බෙදීමෙහි +ති) බෙදයි, කොටස් කරයි. (පි. 489)

Digital Pāḷi Dictionary