සංවිහිත
saṃvihita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සැලසුම් කළ ; මනා ලෙස සංවිධානය වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නියම කළ; පිළියෙළ කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පිළියෙළ කළ, සම්පාදනය කළ, සැපයූ. (පි. 490)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- saṃvihita pp organized; ordered; arranged; taken care of [saṃ + vi + √dhā > (da)h + ita]