සංවාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක් ව විසීම ; එක්වීම.
2. මෙවුන්දම ; සංසර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එක් ව විසීම/ මෙවුන්දම (පා. සං. සංවාස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cohabitation
2. n. coition
3. n. coitus
4. Law. copulation
5. n. knowledge
6. Psy. mating
7. co-habitation