සංවෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සංවරය කළ ; සංවරය වූ.
2. වැසුණු ; විවෘත නොවූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සංවර වූ/ වැසුණු (සං. සංවෘත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. close
2. Log. closed
3. collated
4. a. air-tight