සංවේතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දරන තත්ත්වයෙන් හෝ නිලයෙන් ලබන වාසිය හෝ ආදායම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. consentience
2. Acc. honorarium