සංවේගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බලවත් සිත්තැවුල ; කනගාටුව ; ශෝකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anguish
2. n. sensation
3. n. shake
4. n. solemnity
5. n. sorrow
6. n. sympathy