sense

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Civ. අත
2. Civ. අභිදිශාව
3. n. අභිප්‍රාය
4. n. අර්ථය
5. n. අරුත
6. n. අවබෝධය
7. n. ඉන්ද්‍රිය
8. n. දැනීම
9. n. දැනීමේ ශක්තිය
10. Inf. පිරික්සනවා
11. n. බුද්ධිය
12. n. වේදනාව
13. n. සංඥාව
14. Med. සංවේදය
15. n. සිහිය
16. vt. හඟිනවා
17. n. හැඟීම
18. vt. හැඟීමක් ඇතිව සිටිනවා