වේදනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිරුරේ හෝ මනසේ ඇතිවන විඩාව ; රුජාව ; අපහසුව.
2. විඳීම ; දැනීම ; වින්දනය.
3. ඇස් කන් ඉන්ද්‍රියවල හසුවන අත්දැකීම් ; අනුභූතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විඳීම; දැනීම/ ශාරීරික හෝ මානසික හෝ පීඩාව (පා. සං. වෙදනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ache
2. agony
3. n. discomfort
4. n. pain
5. n. perception
6. n. prick
7. n. sensation
8. n. sense
9. n. sensibility
10. n. sting
11. n. suffering