සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4200

වේදනා විඳිනවා

v. aggrieve

වේදනා විඳිය නොහැකි

a. impassible

වේදනා සහිත

1. a. painful
2. a. sore

වේදනාකර

Aes. painstaking

වේදනාකාරී

Aes. painful

වේදනාදායී

Law. afflictive

වේදනානාශක

a. anodyne

වේදනානාශක ඖෂධය

a. narcotic

වේදනානාශක ඖෂධයක්

1. n. chlorodyne
2. n. thalidomide

වේදනානාශකය

n. sedative

වේදනාභීතිකාව

n. algophobia

වේදනාව

1. n. ache
2. agony
3. n. discomfort
4. n. pain
5. n. perception
6. n. prick
7. n. sensation
8. n. sense
9. n. sensibility
10. n. sting
11. n. suffering

වේදනාව අඩු කරනවා

vt. palliate

වේදනාව ඇති තැනින් බාහිර තැනෙක වේදනාව

n. referred pain

වේදනාව නොදැනීමට සලසනවා

vti. benumb

වේදනාව හෝ පිළිකුල දක්වන නිපාතයක්

int. ugh

වේදනාවෙන් ඇකිළීම

n. wince

වේදනාවෙන් ඇකිළෙනවා

vi. wince

වේදනාවෙන් ඇඹරෙනවා

vi. writhe

වේදනාවෙන් නගන බලු හඬ

n. yelp

වේදනාශ්‍රීලී

Log. esthetic

වේදනාශීලී

esthetic

වේදය

vt. revelation

වේදාන්ත

Log. vedantic