වේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විඳීම ; අනුභවය.
2. දැනීම ; ප්‍රඥාව.
3. සෘග්, යජූර්, සාම, අථර්වන් යන සතර වේද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රඥාව; දැනීම; ශාස්ත්‍රය/ හින්දූන්ගේ පැරණි ධර්ම සමූහය (සං. වෙද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. revelation