සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4201

වේදිකා අධ්‍යක්ෂණය

Aes. stage direction

වේදිකා කාර්මික

Aes. stage technician

වේදිකා කාර්යය

Aes. stage effect

වේදිකා ගත කරනවා

v. stage

වේදිකා ගල

Geo. pediment

වේදිකා තිරය

tabs

වේදිකා ද්වාරය

Aes. stage door

වේදිකා නාට්‍යය

stage-play

වේදිකා නාමය

Aes. stage name

වේදිකා පාලක

Aes. stage manager

වේදිකා බිය

stage-fright

වේදිකා රචනය

Aes. stage setting

වේදිකා වින්‍යාසය

Aes. stage setting

වේදිකා ශිල්පය

Aes. stagecraft

වේදිකාගත කිරීම

Aes. staging

වේදිකාගත කිරීමේ අයිතිය

Law. stage right

වේදිකායන කිරීම

mise-en-scene

වේදිකාව

1. n. platform
2. n. rostrum
3. n. stage
4. Civ. staging
5. n. stand

වේදිකාවේ තිරය අභියස

n. proscenium

වේදිකාශිල්පයෙහි දක්ෂකම

n. stagecraft

වේදිතය

Log. feeling

වේදිය

1. altar
2. Aes. balustrade
3. n. railing

වේදුනය

feel

වේදුනාකර

excruciating