සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4202
වේදුරු
st. jockey
වේධනය
1. penetration
2. Med. puncture
වේධිතය
Aes. entrelac
වේනාව වළකන
a. anaesthetic
වේප වින්දනය
Psy. pallesthesia
වේපථුව
Psy. vibrato
වේපන පරාශ්ලථය
Psy. paralysis agitans
වේපනය
Psy. tremor
වේපනරේඛය
Psy. tremograph
වේබරය
Ele. weber
වේබර් පෙශ්නර් නියමය
Bot. weber-fechner law
වේයා
වේයෝ
Art. termites
වේල
n. meal
වේල පහින්
adv. early
වේලන ලදු
වේලනවා
vt. fire
වේලය
Soc. veil
වේලහනින්
adv. early
වේල්ල
1. bund
2. n. dam
3. Geo. dike
4. n. dyke
5. n. embankment
6. Civ. levee
7. Geo. weir
වේල්සයේ උපන් කාන්තාව
n. welshwoman
වේල්සයේ උපන් පුද්ගලයා
n. welshman
වේල්සයේ සාහිත්ය උත්සවය
n. eisteddfod
වේල්ස් රටට අයත්
a. welsh