veil

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Aes. අවගුණ්ඨනය
2. n. තිරය
3. Bot. දැල
4. vt. නොපෙනෙන සේ වසනවා
5. n. මුහුණු වැස්ම
6. මොට්ටැක්කිලිය
7. n. යමක් සැඟවීමේ උපාය
8. n. රැවවිල්ල
9. n. ව්‍යාජය
10. vt. ව්‍යාජයෙන් රවටනවා
11. Soc. වේලය
12. vt. සඟවනවා
13. v. හිස වසනවා