ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2538
vegetable marrow
Med. එලවළු මැරෝ
vegetable oil
1. st. වෘක්ෂ තෙල්
2. Art. ශාක තෙල්
vegetal
vegetarian
1. a. එළවලුවලින් පමණක් යුත්
2. නිර්මාංස භක්ෂී
3. නිර්මාංසභක්ෂක
4. a. ශාකභක්ෂකයා
vegetarianism
1. නිර්මාංසතාව
2. Med. ශාක බොජකතාව
3. n. ශාකාහාර වාදය
vegetate
1. vi. කම්මැලි කමින් වත් වෙනවා
2. Psy. වර්ධක
3. Psy. ශාක
vegetation
1. n. ගස්කොළන් ආදිය
2. n. ගහකොළ
3. n. වැවිල්ල
4. n. වෘක්ෂලතාදිය
vegetative
vegetative cell
Bot. වර්ධක සෛලය
veggie
n. ශාක භෝජක
vegie
n. ශාක භෝජක
vehemence
n. බලවත්කම
vehement
vehemently
1. adv. උනන්දු ලෙස
2. adv. තද බල ලෙස
vehicle
1. n. ආධාර ද්රව්යය
2. n. උපාය
3. n. යානය
4. n. යානාව
5. st. රථ
6. st. රථවාහන
7. Med. වාහකය
8. වාහකය (ප්රතිචලිත හෝ ප්රකාශන)
9. n. වාහනය
10. n. හකඩ
vehicular
veil
1. Aes. අවගුණ්ඨනය
2. n. තිරය
3. Bot. දැල
4. vt. නොපෙනෙන සේ වසනවා
5. n. මුහුණු වැස්ම
6. මොට්ටැක්කිලිය
7. n. යමක් සැඟවීමේ උපාය
8. n. රැවවිල්ල
9. n. ව්යාජය
10. vt. ව්යාජයෙන් රවටනවා
11. Soc. වේලය
12. vt. සඟවනවා
13. v. හිස වසනවා
vein
1. n. ඉල්ලම
2. n. කොළයෙහි රේඛාව
3. n. ගතිය
4. n. නාරටිය
5. n. පිහාටුවෙහි රේඛාව
6. n. ලීයෙහි වෛරම
7. n. වර්ණරේඛාව
8. st. ශිරා
9. n. ශිරාව
10. n. සංඥාමාත්රය
11. n. හිතෙහි තාවකාලික ස්වභාවය
veined
Bot. නාරටි සහිත
veinless
Bot. නාරටි රහිත
veinlet
1. Bot. කුඩා නාරටිය
2. Bot. නාරටිකාව
velamen
Bot. ත්වචය
velar
a. දිව මුල උපන්