ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2537

vastly

1. adv. අතිශයින්
2. adv. ඉතා මහත් ලෙස

vastness

n. විශාලකම

vat

1. Phy. කටාරම
2. Oth. ගුදම
3. n. ලොකු පීප්පය
4. n. විශාල බාල්දිය

vat-dyes

1. බක්කි සායම්
2. බක්කි ඩයි
3. සායම් වර්ගයක්

vatadage

Aes. වටදාගේ

vatican

1. n. රෝමයේ පාප්තුමාගේ මාලිගය
2. n. රෝමයේ පාප්තුමාගේ රාජ්‍යය
3. n. වතිකානුව

vaudeville

1. මිශ්‍ර නාට්‍යය
2. n. විවිධ ප්‍රසංගය
3. Aes. වෝඩ්විල්

vault

1. n. අහස්කුස
2. Aes. ආරක්ෂාගාරය
3. vi. කරණම් අල්ලනවා
4. n. ගුහාව
5. Aes. ගෝලාර්ධය
6. Law. තැන්පත් ගබ
7. Law. තැන්පත් ගර්භය
8. vi. පිනුම් ගහනවා
9. n. පිම්ම
10. n. බඳින ලද මිනීවළ
11. n. බොකු වහල
12. ස්ථාපනාගාරය
13. Aes. සැව්ව
14. Eco. සුරක්ෂිතාගාරය

vaulting

n. ගෘහනිර්මාණයේ කවාකාර ආරුක්කුව

vaunt

1. vti. පාරට්ටු කරනවා
2. n. පාරට්ටුව
3. vti. බොරු අගය පෙන්වනවා

vdt

විඩියෝ සංදර්ශන ටර්මිනලය

vdu

1. Inf. ඒකකය දෘශ්‍ය සංදර්ශන
2. Oth. දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය
3. Acc. දෘශ්‍ය සංදර්ශක ඒකකය
4. Acc. දෘශ්‍ය සංදර්ශන ඒකකය
5. Acc. වීඩීයූ
6. වීයූ

veal

1. n. වහු මස්
2. Med. වහුමස්

vectigal

1. Law. බිම් බද්ද
2. Law. වැතිගලය

vector

1. Psy. දෛශික
2. n. දෛශිකය
3. රෝග වාහකයා
4. Bot. රෝගවාහකයා
5. වාහකය
6. වාහකයා

vector product

Mat. දෛශික ගුණිතය

veda

1. st. වේද
2. n. වේද ග්‍රන්ථය
3. n. හින්දු ආගමේ වේදය

vedantic

Log. වේදාන්ත

vedda

1. n. කිරාත
2. n. පුලින්දයා
3. st. ව්‍යාධ
4. n. වැද්දා
5. st. වැදි
6. st. ශබර
7. st. සබර
8. n. හබර

veduta

පුර දර්ශනය

veer

1. vti. නැඹුරු වෙනවා
2. vti. නැවේ ගමන හරවනවා

vega

Geo. වේගාව

vegan

1. නිර්මාංසතාව
2. n. මස් මාළු නොකන්නා
3. adj. මාංශ නිෂ්පාදන රහිත

vegetable

1. a. උද්භිද
2. එලවලු
3. එලවළු
4. n. එළවලු
5. n. එළවලු වර්ගයට අයත්
6. n. එළවළු
7. n. පැහි
8. Bot. ශාක