සබර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සතුන් දඩයම් කරන්නා ; වැද්දා.
2.මත්ස්‍ය විශේෂයක්.
3. මී මැස්සා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. hunter
2. st. vedda