සබයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සමූහයක් රැස්වන ස්ථානය ; සභාව ; රැස්වීම.2. ස්වභාවය ; ප්රකෘතිය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. සභාව (පා. සං. සභා)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1704 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 339 ← සබඳුකම සබර →