වැදි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වැද්දන් පිළිබඳ වූ ; වැද්දන් වෙසෙන ; වැද්දන් සතු.
නා.ප්ර. තුති ගී ගයන්නා ; ස්තුති පාඨකයා ; වන්දිභට්ටයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. vedda