වැදෑරුම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආකාර ; අයුරු ; ප්‍රකාර.
නා.ප්‍ර. සංවිධානය ; මෙහෙයවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adv. ways